ඉන්දරතන හිමි, හත්තොටුවේ
(රුහුණ විශ්වචිද්‍යාලය, 2009)
නිල්වලා නදිය මාතර මිනිසුන්ගේ ජීවනාලියයි. සිංහරාජ අඩවියෙන් ආරම්භව මාතර දිස්ත්‍රික්කය හරහා ගලාවිත් මාතර නගරය ආසන්නයේදී මුහුදට වැටෙන නිල්වලා ගඟ හා සබැඳි ආර්ථිත, ආගමික, සංස්කෘතික හා සාහිත්‍යමය තොරතුරු රාශියක් දකුණුලක පවතියි.