දහනව වැනි හා විසි වැනි සියවස් වල දිගාමඩුල්ලේ සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්වීමි

Show simple item record

dc.contributor.author චන්ද්‍රසිරි, මීගොඩ විතානගේ
dc.date.accessioned 2020-01-29T05:51:12Z
dc.date.available 2020-01-29T05:51:12Z
dc.date.issued 1993
dc.identifier.citation චන්ද්‍රසිරි, මීගොඩ විතානගේ (1993). දහනව වැනි හා විසි වැනි සියවස් වල දිගාමඩුල්ලේ සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්වීමි. මාතර, ඉතිහාස හා සමාජ විද්‍යා අධ්‍යයන අංශය, රුහුණ විශ්වචිද්‍යාලය, වැල්ලමඩම, මාතර. en_US
dc.identifier.other 47490
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/130
dc.description.abstract ශ්‍රී ලංකාවෙි ඈත අතීතයේ දිගාමඩුල්ල ප්‍රෙද්ශය නමින් හැඳින්වූද 1961 සිට පරිපාලන අවශ්‍යතා සඳහා අමිපාර දිස්ත්‍රික්කය නමින් සංස්ථාපනය කළාවූද ප්‍රෙද්ශය තුළ දහනව වැනි සියවසේ බ්‍රිතාන්‍ය යටත් විිජිත පාලනය යටතේ පැවති දේශපාලන, ආර්ථික හා සමාජ ක්‍රමය තදාතන්තරව තෙත් කලාපය තුළ වර්ධනය වූ වතු වගාව හා ආශ්‍රිත ධනවාදී ආර්ථිකයේ බලපෑමට වක්‍ර ආකාරයෙන් ලක් වී වෙනස් වී ගිය ආකාරයද, 1948 දී නිදහස් ශ්‍රී ලංකාවෙි රජය මගින් සැළසුමි කොට ක්‍රියාත්මක කළ ප්‍රථම බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ යළි සංවර්ධනය වූ ආකාරය හා ඉන් ඇති වූ ප්‍රතිඵලද අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වන්නේය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher රුහුණ විශ්වචිද්‍යාලය en_US
dc.relation.ispartofseries ;47490
dc.subject දිගාමඩුල්ල en_US
dc.subject ආර්ථික හා දේශපාලනික වෙනස්වීමි en_US
dc.title දහනව වැනි හා විසි වැනි සියවස් වල දිගාමඩුල්ලේ සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්වීමි en_US
dc.type Masters Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account