චිත්තවේග, එහි කායික විද්‍යාව සහ ප්‍රජානනය

Show simple item record

dc.contributor.author වන්නිගම, එස්.
dc.date.accessioned 2023-07-12T09:57:04Z
dc.date.available 2023-07-12T09:57:04Z
dc.date.issued 1985
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13635
dc.description.abstract සාමාන්‍ය ව්‍යවහාරයේ මෙන් ම ඉතා පුළුල් විද්‍යාත්මක අධ්‍යයනවලින් ද අර්ථ නිරූපනය කරන අන්දමට චිත්තවේග යනු විශේෂිත ලෙස වෙන් කොට දැක්විය හැකි ප්‍රපංචයකි. මෙවැනි සුවිශේෂී වෙනස්කම් විශේෂයෙන් කැපී පෙනෙන්නේ චිත්තවේග ජනනය , චිත්තවේග හෙවත් අනුභූතිය, චිත්තවේග ප්‍රකාශනය. චිත්තවේගික චර්යාව යන ක්‍රියාවලි තුළ දක්නට ලැබෙන විශිෂ්ටතාව පදනම් කර ගෙන යි. මේ අතින් චින්තනය,ස්මෘතිය, සංජානනය හා භාෂණය වැනි උසස් ස්නායු ක්‍රියාකාරීත්ව හෙවත් උසස් මානසික ප්‍රපංච මෙන් ම ඉන්ද්‍රීය සංවේදනය, කායික විද්‍යාත්මක ක්‍රියාකාරිත්ව වලින් ද වේදනය හා ආවේදන වැනි වැනි ස්නායු කායික ක්‍රියාකාරීත්වවලින් ද චිත්තවේගය වෙනස් වෙයි. මිනිසා සම්බන්ධයෙන් ගත් විට මානව පරිනාමයේ පටන් සමකාලීන සමාජ ජීවිතය දක්වා වූ විස්කීර්ණ ක්‍රියාදාමයේ සෑම අංශයක් සමඟ ම ආසන්න ලෙස බැදී පවතින ගාමක බල වේගයක් හා චර්යා පද්ධතියක් වශයෙන් චිත්තවේගවලට හිමි වන ස්ථානය අනෙක් ඕනෑ ම මනේ විද්‍යාත්මක ප්‍රපංචයක් හිමි කර ලන්නා ස්ථානයට වඩා වෙනස් වන්නකි. මේ හේතුව නිසා සුහද කතා බහක සිට රාජ්‍ය පරිපාලනය වැනි වූ ඕනෑ ම ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක දී කිසි සේත් නො තකා හැරිය නො හැකි සාධකයක් ලෙස චිත්තවේග මිනිස් ජීවිතය හාත්පස පැතිරී පවතී. මිනිසාගේ බුද්ධිමය සහ සමාජ ජීවිතයේ සෑම අංශයක් තුළ ම චිත්තවේග තීරණාත්මක කාර්ය කොටසක් ඉටු කරයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ශාස්ත්‍රපති උපාධි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය en_US
dc.title චිත්තවේග, එහි කායික විද්‍යාව සහ ප්‍රජානනය en_US
dc.type M.phil. Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account