දහනව වැනි හා විසි වැනි සියවස් වල දිගාමඩුල්ලේ සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්වීම්

Show simple item record

dc.contributor.author චන්ද්‍රසිරි, එම්.වී.
dc.date.accessioned 2023-08-03T08:45:22Z
dc.date.available 2023-08-03T08:45:22Z
dc.date.issued 1993
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13945
dc.description.abstract ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ දිගාමඩුල්ල ප්‍රදේශය නමින් හැදින්වූද 1961 සිට පරිපාලන අවශ්‍යතා සඳහා අම්පාර දිස්ත්‍රික්කය නමින් සංස්ථාපනය කළා වූ ද ප්‍රදේශය තුළ දහනව වැනි සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පැවැති දේශපාලන, ආර්ථික හා සමාජ ක්‍රමය තදාතන්තරව තෙත් කලාපය තුළ වර්ධනය වූ වතු වගාව හා ආශ්‍රිත ධනවාදී ආර්ථිකයේ බලපෑමට වක්‍ර ආකාරයෙන් ලක් වී ලිය ආකාරයද, 1948 දී නිදහස් ශ්‍රී ලංකාවේ රජය මගින් සැලසුම් කොට ක්‍රියාත්මක කළ ප්‍රථම බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ යළි සංවර්ධනය වූ ආකාරය හා ඉන් ඇතිවූ ප්‍රතිඵලද අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වන්නනේය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ඉතිහාස හා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර , ශ්‍රී ලංකාව en_US
dc.title දහනව වැනි හා විසි වැනි සියවස් වල දිගාමඩුල්ලේ සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්වීම් en_US
dc.type phD Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account