පෙරේරා, එච්.එස්.සී.
(ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 2001)
ලොව උපන් සෑම අයෙක්ම පාරිභෝගිකයකු වෙයි. එනම් ඔබ අප සියලු දෙනාම පාරිභෝගිකයෝ වෙමු. එහෙත් මෙම පාරිභෝගිකයින්ගෙන් තම අයිතීන් හා වගකීම් ගැන දන්නේ ඉතා සුළු ප්‍රතිශතයකි. ඉතා මෑතදී කරන ලද සමීක්ෂණයකින් හෙලි වූ කරුණක් වන්නේ ශ්‍රී ...