Past Examination Papers

Past Examination Papers

 

News

Please login or register to get full access to the contents. To register please click here Register

Note:

We have restricted the past papers of some faculties in the following communities based on the requests made by each faculty. But within the university network (connecting through the university internet facility) you can have access to the uploaded papers. But, if you are at the home, you need to install VPN to connect to the library network through your private internet facility.
පහත දක්වා ඇති සමහර පීඨ වලට ප්‍රවේශ වීම, එක් එක් පීඨයේ ඉල්ලීම මත පුස්තකාලය විසින් සීමා කර ඇත (Restricted). නමුත්, විශ්වවිද්‍යාල පරිඝණක ජාලය හරහා (Intranet) විශ්වවිද්‍යාලය තුලදී ඔබට ඒ සදහා ප්‍රවේශ විය හැකි අතර, ඔබ විශ්වවිද්‍යාලයෙන් පිටත සිට ප්‍රවේශ වන අවස්ථාවකදී පුස්තකාල වෙබ් අඩවියේ ඇති VPN Install කර සම්බන්ධතාවය ස්ථාපනය ගැනීමෙන් පසු පසුගිය ප්‍රශ්න පත්‍ර සඳහා පිවිසීමට හැක.
Visit the Download page of the Library website to download the VPN and follow the "ebook access guide" there as a guide for installing the VPN. You need to have a Username and Password for establishing the connection and send an email request to ir@lib.ruh.ac.lk from the email which you have used to register in Library System. Then we will be sending an email mentioning the credentials to access to the network OR send an email to the above mail mentioning your email address and the name of the faculty that you need to enroll. Then, the Library will be enrolling you to the requested faculty as soon as possible.

VPN Downloard කර ගැනීම සඳහා පුස්තකාල වෙබ් අඩවියේ Downloard Pageහි VPN for Students ඩවුන්ලෝඩ් කර Downloard Pageහි ඇති E Book Access Guide එය ඉන්ස්ටෝල් කර ගැනීම සඳහා භාවිතා කරන්න. අවසානයේ සම්බන්ධතාව ගොඩනැගීම සඳහා අවශ්‍යය Username and Password ලබාගැනීම සඳහා ir@lib.ruh.ac.lk වෙත ඊමේල් පණිවිඩයක් එවන්න. ඕබ ඊමේල් එවන විද්‍යුත් තැපැල් ලිපිනය පුස්තකාල පද්ධතියේ ඔබ ලියාපදිංචි වීමට භාවිතා කල විද්‍යුත් තැපැල් ලිපිනය විය යුතුය.

ඊසේත් නැතිනම්, ඉහත ඇති Register Option භාවිතා කර ඔබ ලියාපදිංචි වී ගිණුමක් සාදාගෙන ඔබ විසින් සාදාගත් ගිණුමට අදාල විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබට ප්‍රවේශ වීමට අවශ්‍ය පීඨය සඳහන් කරමින් ඉහත ඊමේල් ලිපිනයට ඉල්ලීමක් යොමු කරන්න. එවිට ඔබට ප්‍රවේශ වීමට පහසුකම් සලසා ඒ පිළිබඳව ඔබට ඊමේල් පණිවිඩයකින් දැනුම් දෙනු ඇත.

Sub-communities within this community

Recent Submissions

View more