Past Examination Papers

Past Examination Papers

 

News

Please login or register to get full access to the contents. To register please click here Register

Note:

We have restricted access to the past papers of some faculties in the following communities based on the requests made by each faculty. If you need to download the scanned copies of the past question papers please create an account using above “Register” option.

Instructions


First, you have to enter your email address in the popup text box and click “Register” button, then, you will be receiving and email with a link to setup your account. If the system generated mail does not receive into your inbox, don’t forget to check your spam folder too.

Once you created the account in the system, the IR Development Team receives your registration notification and until we authorize your access you won’t be able to have full access to the past papers.

We authorize your access within 24 hours (every working day) of your registration and it will be notifying you by mail

පහත දක්වා ඇති සමහර පීඨ වලට ප්‍රවේශ වීම, එක් එක් පීඨයේ ඉල්ලීම මත පුස්තකාලය විසින් සීමා කර ඇත (Restricted). ඔබට පසුගිය ප්‍රශ්න පත්‍රවල ස්කෑන් කළ පිටපත් බාගත කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඉහත “Register” සබැඳිය භාවිතා කර ගිණුමක් සාදන්න.

උපදෙස්


පළමුව, “Register” සබැඳිය Click කර පසු ලැබෙන කොටුවෙහි ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කර “Register” බොත්තම Click කළ යුතුය, එවිට ඔබට ඔබගේ ගිණුම සැකසීමට සබැඳියක් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබෙනු ඇත. පද්ධතිය ජනනය කරන ලද තැපෑල ඔබගේ Inbox වෙත නොලැබුනේ නම්, ඔබගේ Spam ෆෝල්ඩරයද පරීක්ෂා කිරීමට අමතක නොකරන්න.

ඔබ පද්ධතිය තුළ ගිණුම නිර්මාණය කළ පසු, IR Development Team වෙත ඔබේ ලියාපදිංචි වීමේ දැනුම්දීම ලැබෙන අතර අපි ඔබේ ප්‍රවේශයට අවසර දෙන තුරු ඔබට Past Papers වලට සම්පූර්ණ ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වනු ඇත.

ඔබගේ ලියාපදිංචියෙන් පැය 24ක් ඇතුළත (සෑම වැඩ කරන දිනකම), ඔබගේ ප්‍රවේශයට අවසර (Access authorization) ලබා දෙන අතර එය ඔබට විද්‍යුත් තැපෑලකින් දැනුම් දෙනු ඇත.

Sub-communities within this community

Recent Submissions

View more