රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑම් උපද්‍රවය පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author පාලිත, එච්. ඒ.
dc.date.accessioned 2021-01-19T07:04:52Z
dc.date.available 2021-01-19T07:04:52Z
dc.date.issued 2002-08
dc.identifier.citation පාලිත, එච්. ඒ. (2002). රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑම් උපද්‍රවය පිළිබඳ අධ්‍යයනයක්. මාතර, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.identifier.other 147838
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/449
dc.description.abstract රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑම් උපද්‍රවය පිළිබඳ අධ්‍යයනයක් නම් වු මෙම පර්යේෂණ නිබන්ධය රඅහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කෙරෙන්නකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවගේ ම අවධානයට ලක් වී ඇති පාරිසරික උපද්‍රවයක් වන නායයෑම් පිළිබඳ ව ලෝකයේ විවිධ රටවල් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වාර්ෂිකව සම්මන්ත්‍රණ හා වැඩමුළු පවත්වමින් උපද්‍රව හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හුවමාරු කර ගනිමින් සිටි. බෑවුමක් දිගේ ජීර්ණාවශේෂ ස්කන්ධයක් හෝ පාෂාණ ස්කන්ධයක් හෝ පහළට චලනය වීමේ ක්‍රියාවලිය ස්වභාවික සංසිද්ධියක් වුව ද, ඒ මඟින් මින්ස් ජීවිත හා දේපළවලට ඇති කරනු ලබන අහිතකර බලපෑම හේතුකොටගෙන මෙය උපද්‍රවයක් බවට පත් වී ඇත. පසු ගිය දශක දෙකක පමණ කාලපරිච්ජේදයක සිට ශ්‍රී ලංකාවේ නායයෑම් උපද්‍රවයෙහි වර්ධනයක් දක්නට ලැබේ. ඒ කෙරෙහි සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් සමඟ වැඩි වන මානව ක්‍රියාකාරකම්වලින් එල්ල වී ඇති බලපෑම ද ප්‍රබලය. සමස්තයක් ලෙස ගත්විට මධ්‍ය කඳුකරය පුරා නායයෑම් ව්‍යාප්තව පවත්නා අතර නායයෑම් උපද්‍රවය දක්නට ලැබීමත්, නායයෑම් කෙරෙහි බලපෑම් කරන සාධකවල සුලබතාවත්, නායයෑම් උපද්‍රවය නිසා ඇත් වන හානිවල ප්‍රභලතාවන් යන කරුණු පදනම් කොටගෙන මෙම පර්යේෂණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය තෝරා ගන්නා ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.subject රත්නපුර දිස්ත්‍රික්කය en_US
dc.subject ශ්‍රී ලංකාව en_US
dc.subject නායයෑම් en_US
dc.subject පාරිසරික උපද්‍රවය en_US
dc.title රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑම් උපද්‍රවය පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Masters Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account