අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය තුළ ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුව

Show simple item record

dc.contributor.author ලියනගේ, ඩී. පී. පී. ජී.
dc.date.accessioned 2021-01-21T05:07:58Z
dc.date.available 2021-01-21T05:07:58Z
dc.date.issued 2008-07
dc.identifier.citation ලියනගේ, ඩී. පී. පී. ජී. (2008). අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය තුළ ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුව : සංස්කෘතික අධ්‍යයනමය පර්යාලෝකයක්. මාතර, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.identifier.other 157974
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/519
dc.description.abstract අද්‍යතන ශ්‍රී ලාංකේය සංස්කෘතිය ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුවකි. ගෝලීය පරිභෝජන සංස්කෘතිය තුළ නව ජීවන විලාසය හා එනයින් නව අනන්‍යතා ප්‍රවර්ධනය කෙරෙන අතර ඒවා නිශ්චිත ලෙස ම පරිභෝජනය හා බැඳී පවතී. මේ පරිභෝජනය යනු හුදෙක් භාණ්ඩ හා සේවා පරිභෝජන පමණක් නො ව යම් යම් සංඥාර්ථ ද පරිභෝජනයට ලක් කිරීම යි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher රුහුණ විශ්වචිද්‍යාලය en_US
dc.subject අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය en_US
dc.subject ගෝලීය පරිභෝජන en_US
dc.subject සංස්කෘතියෙහි පිළිබිඹුව en_US
dc.title අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය තුළ ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුව en_US
dc.title.alternative සංස්කෘතික අධ්‍යයනමය පර්යාලෝකයක් en_US
dc.type Masters Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account