Browsing Doctor of Philosophy Theses and Dissertations by Title

Browsing Doctor of Philosophy Theses and Dissertations by Title

Sort by: Order: Results:

  • තේනබදු, සුනිල් ශාන්ත (රුහුණ විශ්වචිද්‍යාලය, 2012-01)
    ප්‍රාග් කොමියුනිස්ට් අවධියේ ජීවත් වූ මිනිසුන් අතර සමාජ අසමානතා නො තිබූ බව සඳහන් වුව ද ඉතිහාසය පුරාම සමාජ අසමානතා පිළිබඳ ව අවධානය යොමු කර ඇත. සමාජ විද්‍යාෙව් ආරම්භය සහ විකාශනය සමග සමාජ අසමානතා හැදෑරීම සඳහා සමාජ ස්තරායනය ...
  • වික්‍රමසිංහ, එගොඩ ආරචිචිලාගේ (රුහුණ විශ්වචිද්‍යාලය, 1996-12)
    සියබස්ලකර පිළිබඳ විවෙිචනාත්මක සංස්කරණයක් මෙහි ඇතුළත් වෙයි. මෙහි දී ප්‍රයත්න දරන ලද්දේ පුස්කොළ පිටපත් හා මුද්‍රිත ග්‍රන්ථ පාදක කොට ගෙන හැකි තාක් දුරට කතුවරයාගේ පෙළ ප්‍රතිෂ්ඨාපනය කිරීමටය.
  • වික්‍රමසිංහ, එගොඩ ආරච්චිලාගේ (University of Ruhuna, Matara, Sri Lanka, 1996-12)
    සියබස්ලකර පිළිබඳ විවේචනාත්මක සංස්සකරණයක් මෙහි ඇතුළත් වෙයි. මෙහි දී ප්‍රයත්න දරන ලද්දේ පුස්කොළ පිටපත් හා මුද්‍රිත ග්‍රන්ථ පාදක කොට ගෙන හැකි තාක් දුරට කතුවරයාගේ පෙළ ප්‍රතිස්ඨාපනය කිරීම ය. සියබස්ලකරෙහි මුල ග්‍රන්ථය වන ...
  • අමරසේකර, කේ. ජී. (කැලණිය විශ්වවිද්‍යාලය, 1997)
    සොකරි නාටකය යනු උඩරට ගමිබද පෙදෙස්වල බොහෝ දුරට රග දැක්වෙන යාතුකර්ම විෂයක් හා බැඳුනා වූ ග්‍රාමීය නාටක විශේ්ෂයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.

Search DSpace


Browse

My Account