තේනබදු, සුනිල් ශාන්ත
(රුහුණ විශ්වචිද්‍යාලය, 2012-01)
ප්රාග් කොමියුනිස්ට් අවධියේ ජීවත් වූ මිනිසුන් අතර සමාජ අසමානතා නො තිබූ බව සඳහන් වුව ද ඉතිහාසය පුරාම සමාජ අසමානතා පිළිබඳ ව අවධානය යොමු කර ඇත. සමාජ විද්‍යාෙව් ආරම්භය සහ විකාශනය සමග සමාජ අසමානතා හැදෑරීම සඳහා සමාජ ස්තරායනය ...