Abstract:
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව තමන් අවබෝධ කර ගත් ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සිතුයේ, “ මාවිසින් අවබෝධ කරන ලද ධර්මය ගැඹුරුය. දැකීමට දුෂ්කරය. අවබෝධය දුෂ්කරය. ශාන්තය. ප්‍රණීතය. තර්කයෙන් දත නොහැකිය. සියුම්ය. නුවණැත්තන් විසින් ම දත යුතුය ” යනුවෙනි.