ගුණරත්න, එච්.එම්.සී.එස්.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2019-09-27)
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන අංශ අතර මූලික තැනක් ගන්නා සංචාරක කර්මාන්තය අද වන විට මෙරට ප්රධාන ආදායම් මාර්ගයකි. අතීතයේ සිට ම සංචාරක ආකර්ෂණය දිනා ගත් රටක් වන ශ්රී ලංකාවේ වර්තමානයේ සංචාරක කර්මාන්තය නිසා ගැටලු ...