මෙන්ඩිස්, ඩබ්.ඩබ්.ඕ.සී.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka ., 2023-09-15)
රටක බල පැවැත්වෙන නීතිය කෙටුම්පත් කළ ලියවිල්ල ආණුඩුක්රම ව්‍යවස්ථාව වේ. ආණුඩුක්රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන අතර රාජ්‍යයකට සහ රජයට අයත් බලතල, වගකීම් සහ කාර්යභාරය සැකෙවින් මෙහි අන්තර්ගත වේ. මෙය හුදෙක් ගිවිසුමකට පමණක් ...