ගමගේ, උපේක්ෂා; චිත්රානන්ද, ඩී.සී.; තිලකරත්න, එන්.ටී.එස්.; බණ්ඩාරනායක, ඒ.ඒ.
(University of Ruhuna, Matara, Sri Lanka., 2018-03-07)
වර්තමාන අන්තර්ජාතික පුරාවස්තු සහ සංස්කෘතික ප්රඥප්තියන්හි සඳහන් වන පරිදි අවුරුදු සියයකට වඩා පැරණි භාණ්ඩ පොදුවේ පෞරාණික භාණ්ඩයක් යනුවෙන් හඳුන්වනු ලබයි. මෙය අර්ථ නිරූපනය කිරීමේ දී ඒවාට ආවේණික ලක්ෂණ, අයත් වන යුගය, කලාත්මක බව, ...