dc.contributor.author |
එදිරිසිංහ, ජී. |
|
dc.date.accessioned |
2020-01-29T06:31:32Z |
|
dc.date.available |
2020-01-29T06:31:32Z |
|
dc.date.issued |
1993-11-12 |
|
dc.identifier.citation |
එදිරිසිංහ, ජී. ( 9). බරවා රෝගයේ සමාජ ආර්ථික හා පාරිසරික නිර්ණායකයන්ගේ ක්ෂේත්‍රීය රටා : මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරය හා දික්වැල්ල නගරය ඇසුරින්. මාතර, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, රුහුණ විශ්වචිද්‍යාලය,මාතර. |
en_US |
dc.identifier.other |
48718 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/131 |
|
dc.description.abstract |
බරවා රෝගයේ සමාජ ආර්ථික හා පාරිසරික නිර්නායකවල කේෂ්ත්‍රිය රටා පිළිබඳව කරන ලද විශ්ලේෂනාත්මක නිබන්ධය මාතර රඅහුණ ව්ශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන්නෙමි.
ලෝකයේ බොහෝ රටවල් තුළ පැතිරී ඇති වසංගත රෝග අතර බරවා රෝගය විශේෂ තැනක් හිමි වෙයි. ශ්‍රී ලංකාවේද නිරිත දිග වෙරළ බඩ තීරුවේ එනම් පුත්තලමේ සිට කතරගම දක්වා පහත් තැනිතලා තීරුවේ බරවා රෝගය බෙහෙවින් පැතිරී තිබේ. එපමණක් නො ව එය දැනට ක්‍රමයෙන් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශ කරාද ව්‍යප්ත වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. බලවත් සමාජ උවදුරක් වූ මේ රොගය පැතිරීමට ඉවහල් වී ඇති සමාජ ආර්ථික හා පාරිසරික සාධක පිළිඳව පෘථුල විශ්ලේෂණයක් කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. මෙහි අන්තර්ගතය වන්නේ ඒ සඳහා දරන ලද ප්‍රයත්නයක ප්‍රතිඵලයයි.
බරවා රෝගය නගර ආශ්‍රිතව වැඩි පැතිරීමක් ඇති නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර දෙකක් මෙම අධ්‍යයනය සඳහා තෝරා ගන්නා ලදී. මේ නගර දෙකේ ම රෝග කාරක හේතු බොහෝ සෙයින් සමාන වූ බව සමීක්ෂණ කටයුතු වලදී පැහැදිලි විය. එමෙන් ම රෝගයේ පැතිරීම කෙරෙහි භෞතික පාරිසරික සාධකවලටත් වඩා මානව පාරිසරික සාධකවල බලපෑම දැඩි ලෙස හේතු වී ඇති බවද එහිදී අනාවරණය විය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
රුහුණ විශ්වචිද්‍යාලය |
en_US |
dc.relation.ispartofseries |
;48718 |
|
dc.subject |
බරවා රෝගය |
en_US |
dc.subject |
ආර්ථික හා පාරිසරික නිර්ණායක |
en_US |
dc.title |
බරවා රෝගයේ සමාජ ආර්ථික හා පාරිසරික නිර්ණායකයන්ගේ ක්ෂේත්‍රීය රටා |
en_US |
dc.title.alternative |
මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරය හා දික්වැල්ල නගරය ඇසුරින් |
en_US |
dc.type |
Masters Thesis |
en_US |