නාගරික නේවාසික රටාවන් පිළිබඳ විශ්ලේෂණයක් (මාතර නගරය ඇසුරින්)

Show simple item record

dc.contributor.author ගුණදාස, ඒ.ඩී.
dc.date.accessioned 2023-07-18T09:41:53Z
dc.date.available 2023-07-18T09:41:53Z
dc.date.issued 1988
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13719
dc.description.abstract ශ්‍රී ලංකාවේ නාගරික මධ්‍යස්ථානයන් ගෙන් නාගරික ජනතාවට මෙන් ම ගැමි ජනතාවටත් සිදු වන සේවය වැදගත් ස්ථානයක් ගනී. ග්‍රාමීය ජනතාවගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අලෙවි කිරීමත් එම ජනතිවට අවශ්‍ය සේවා හා භාණ්ඩ මිල දී ගැනීමත් නගරය කේන්ද්‍ර කොට ගෙන සිදු වේ. එමෙන් ම නාගරික ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා පහසුකම් සපයාදීමත් නගරයෙන් සිදුවන වැදගත් කාර්යයන් වේ. ඌණ සංවර්ධිත රටවල මෙන් ම සංවර්ධිත රටවල ද අක්‍රමවත් නාගරික වර්ධනය නාසා, විවිධ නාගරික ගැටළු උද්ගත වී තිබේ. එහෙයින් භූගෝල විද්‍යා විෂය කේෂත්‍රය තුළ නාගරික භූගෝල විද්‍යාව වැදගත් ස්ථානයක් හිමි කර ගනී. නාගරික භූගෝල විද්‍යාඥයන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ විෂය කේෂත්‍රයක් ලෙස “ නාගරික නේවාසික ව්‍යුහය” හැදින්විය හැකිය. නමුත් මේ සම්බන්ධයෙන් ඌණ සංවර්ධිත රටවල කර ඇති පර්යේෂණ ඉතා අල්පය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි රටවල් නාගරික නේවාසික රටාවන්හි වැදලත්කම පිළිබඳ පර්යේෂණ කේෂත්‍රය තවමත් විවෘතව ඇත්තේය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher කොළඹ විශ්වවිද්‍යාලයල,කොළඹ en_US
dc.title නාගරික නේවාසික රටාවන් පිළිබඳ විශ්ලේෂණයක් (මාතර නගරය ඇසුරින්) en_US
dc.type M.phil. Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account