නිල්වලා පිටාරතැන්නේ ගංවතුර උපද්‍රවය කෙරෙහි මානව ප්‍රතිචාර

Show simple item record

dc.contributor.author ප්‍රේමදාස, එල්.ඒ.
dc.date.accessioned 2023-08-02T10:15:15Z
dc.date.available 2023-08-02T10:15:15Z
dc.date.issued 1989-03
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13934
dc.description.abstract නිල්වලා පිටාරතැන්නේ ගංවතුර උපද්‍රවය කෙරෙහි මානව ප්‍රත්චාර පිළිබඳ අධ්‍යයනය භූගෝලවිද්‍යාවේ ප්‍රධාන විෂය කේෂත්‍රයක් වශයෙන් එන ස්වභාවික උපද්‍රව හා පාරිසරික සංජානනය (Natural hazards and environmental perception) යන තේමාවට අයත් වේ. ගංවතුර භෞතික ප්‍රපංචයක් වන හෙයින් ජලවිද්‍යාව (Hydrology) සමග ද සම්බන්ධ වේ. ශ්‍රී ලංකාවේ පාරිසරික උපද්‍රව අතර ගංවතුර ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගන්නා නිසාත් ව්‍යවහාරික භූගෝලවිද්‍යාත්මක ගැටළුව ක් නිසාත් ඒ පිළිබඳ අධ්‍යයන කිරීමට යොමු වූ බව මෙහි දී සඳහන් කළ යුතු ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher භූගෝලවිද්‍යා අධ්‍යයන අංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර, ශ්‍රී ලංකාව en_US
dc.title නිල්වලා පිටාරතැන්නේ ගංවතුර උපද්‍රවය කෙරෙහි මානව ප්‍රතිචාර en_US
dc.type phD Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account