| dc.contributor.author | Rajapaksha, Dilshan Manoj | |
| dc.date.accessioned | 2023-08-28T04:40:29Z | |
| dc.date.available | 2023-08-28T04:40:29Z | |
| dc.date.issued | 2018-10-28 | |
| dc.identifier.citation | Rajapaksha, D. M., (2018).භක්තියෙන් අන්ධ වූ බෞද්ධයන්ගෙන් ඈත් වන සැබෑ බුදුදහමේ ප්‍රායෝගික යථාර්ථය, සියපත කොටස, සිඵමිණ, පි.63. | en_US |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14279 | |
| dc.description.abstract | බුදුදහම වූකලි භාවනානුයෝගි මුනිවරයාට පමණක් නොව, ගිහිගෙයි වාසය කරන කාමභෝගි ගිහියාටද අදාළය. එය ගුප්ත, ගූඪ, පුද්ගලයා සමාජයෙන් දුරස් කර ලන සර්ව-අශුභවාදී දහමක් නොවේ. සෝවාන්, සකෘදාමි, අනාගාමි, අරහත් මාර්ගඵල ලැබූ තැනැත්තාද ජීවත් වන්නේ සමාජයේය. අදින් ඇරැඹෙන මේ ලිපි පෙළ බුදුදහම ප්‍රායෝගික ජීවිතය හා සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබඳ කෙරෙන සමාලෝචනයකි. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | සිඵමිණ | en_US |
| dc.subject | භක්තිය | en_US |
| dc.subject | බෞද්ධ | en_US |
| dc.subject | බෞද්ධ | en_US |
| dc.subject | ප්‍රායෝගික යථාර්ථය | en_US |
| dc.title | භක්තියෙන් අන්ධ වූ බෞද්ධයන්ගෙන් ඈත් වන සැබෑ බුදුදහමේ ප්‍රායෝගික යථාර්ථය | en_US |
| dc.type | Article | en_US |