dc.contributor.author |
Rajapaksha, Dilshan Manoj |
|
dc.date.accessioned |
2023-08-29T05:56:34Z |
|
dc.date.available |
2023-08-29T05:56:34Z |
|
dc.date.issued |
2012-07-02 |
|
dc.identifier.citation |
Rajapaksha, D. M., (2012). ආටානාටිය සූත්‍රයෙන් හෙළි වන බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම.දිවයින, 2012, ජූලි, 02, 31 වැනි කාණ්ඩය, 125 වැනි පත්‍රය, පි.06 |
en_US |
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14340 |
|
dc.description.abstract |
තේජෝ බල, ආරක්‍ෂක පරිත්‍රාණ ධර්ම දේශනයක් ලෙස බෞද්ධයා අතර ප්‍රකට ආටානාටිය සූත්‍රය ඇතුළත් වන්නේ දික්‌සඟියේ, පාටිකවග්ගයටය. මෙය "චතුභාණවරපාලි" නම් වූ පිරිත් පොතෙහි ගෝපනය පිණිසද, ආරක්‍ෂාව පිණිසද, පීඩාවක් නොවනු පිණිසද, පහසු වාසය පිණිසද, ආටානාටිය අවසාන සූත්‍රය වශයෙන් සංග්‍රහ කොට තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ සස්‌න කෙරෙහි නොපහන් වූ තෙදැති යක්‍ෂයන්ගේ පැහැදීම පිණිසද භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිස් වැසියන්ගේ රක්‍ෂණ සූත්‍රය දේශනා කරන ලද්දේ බුදුන් වහන්සේගේ අනුමැතිය පරිදි යක්‌ෂාධිපති කුවේර වෛශ්‍රවණ (වෙසමුණි) මහ රජුන් විසිනි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
දිවයින |
en_US |
dc.subject |
ආටානාටිය සූත්‍රය |
en_US |
dc.subject |
බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම |
en_US |
dc.subject |
බෞද්ධ දර්ශනය |
en_US |
dc.title |
ආටානාටිය සූත්‍රයෙන් හෙළි වන බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම |
en_US |
dc.type |
Article |
en_US |