දළදා පෙරහැරෙන් වියැකීගිය විශේෂාංග පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author තත්සර, එච්.වී.නිපුන
dc.date.accessioned 2023-11-22T09:57:30Z
dc.date.available 2023-11-22T09:57:30Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15598
dc.description.abstract ලක්දිවට දළදා වහන්සේ වැඩමකරවීම සිදුවූයේ ක්‍රි.ව. 4 වන සියවසයේ දී පමණ සිරිමේඝවර්ණ රජ දවස ය. එතැන් පටන් වර්තමානය දක්වා ම දළදා වහන්සේට පූජෝපහාර කිරීමක් වශයෙන් පෙරහැර පැවැත්වීම වාර්ෂික ව සිදු කෙරෙයි. ඇතැම් කාලවල ආක්‍රමණ හේතුවෙන් පෙරහැර වසර ගණනාවකට නවතා තැබුව ද නැවතත් යථාපරිදි ආරම්භ කරන්නට විය. දළදා පෙරහැර, දළදා පූජෝත්සවය ආදි කරුණු පිළිබඳ ග්‍රන්ථ රාශියක් හා විද්වත් මත රාශියක් ඉදිරිපත් වී තිබුණ ද අතීත දළදා පෙරහැර අතර සංසන්දනාත්මක ව බලන විට අතීත උරුමය වර්තමාන පෙරහැරෙහි දක්නට නොමැතග අතීතයේ සිට පැවත එමින් තිබූ සංස්කෘතික ලක්ෂණ වර්තමානය වන විට වියැකී යන අයුරු දැක ගත හැකි ය. එහෙත් එම තත්ත්වය වර්තමානයේ දක්නට නොමැති වීමට හේතුව විද්‍යාර්ථීන්ගේ අවධානයට පාත්‍ර විය යුතුය. ඒ අනුව මෙම පර්යේෂණය දළදා පෙරහැර නැවත පරීක්‍ෂණාක්‍ෂියට බඳුන් කරවන එක් ප්‍රයත්නයකි. මෙහි පර්යේෂණ අරමුණ වන්නේ අතීතය හා වර්තමානය අතර සසඳා බැලීමෙන් වර්තමාන දළදා පෙරහැරෙන් ගිලිහී ගොස් ඇති අංග අවබෝධ කරදීමයි. අතීතයේ දී සිදු කරනු ලැබූ දළදා පූජෝපහාර වර්තමාන දළදා පෙරහැරේ එලෙසින් ම රැකී තිබේ ද යන්න මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුවයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject අතීතය හා වර්තමානය en_US
dc.subject දළදා පෙරහැර en_US
dc.subject දළදා සිරිත en_US
dc.subject දාඨාවංසය en_US
dc.subject මහාවංසය en_US
dc.title දළදා පෙරහැරෙන් වියැකීගිය විශේෂාංග පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account