dc.contributor.author |
ධම්මරතන, ඩබ්ලිව්. |
|
dc.contributor.author |
අබේසිංහ, ඒ.ඒ.ඩී.ඒ. |
|
dc.date.accessioned |
2023-11-23T09:30:54Z |
|
dc.date.available |
2023-11-23T09:30:54Z |
|
dc.date.issued |
2019-09-27 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15623 |
|
dc.description.abstract |
ජේ. බී. දිසානායක සිංහල අක්ෂර උත්පත්තිය පිළිබඳ කර ඇති විග්‍රහයන් සාකල්‍යයෙන් ම නිරවද්‍ය දැයි පරීක්ෂා කිරීම මෙහි අරමුණයි. දිසානායක 1973 දී ප්‍රකාශයට පත් කළ සමකාලීන සිංහලය නම් ස්වකීය කෘතියෙහි අක්ෂර නිෂ්පත්තියට අදාළ ව දැක්වූ කරුණු සාකල්‍යයෙන් ම නිවැරැදි යැයි පිළිගැනීම දුෂ්කර ය. එහි සමහර විග්‍රහයන් ශබ්දෝත්පත්ති මූලධර්මයන්ට ද පටහැනි බව පෙනි යයිග එවැනි අවස්ථා කිහිපයක් හඳුනාගත හැකි ය. පෙරදිග පාලි, සංස්කෘත ව්‍යාකරණ සම්ප්‍රදායන්හි වාග්විද්‍යාත්මක සන්දර්භයක පිහිටා අක්ෂර උත්පත්තිය පිළිබඳ අදහස් ඉදිරිපත් කොට ඇති බව හඳුනාගත හැකි ය. එහෙත්, ජේ. බී. දිසානායක වාග්විද්‍යාත්මක සන්දර්භයක පිහිටා අක්ෂර උත්පත්තිය පිළිබඳ අදහස් දක්වා ඇති බව පෙන්වා දිය හැකි ය. එම අදහස් සාකල්‍යයෙන් ම නිවැරදි ද යනු මෙම පර්යේෂණයේ ගැටලුවයි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
අක්ෂර උත්පත්තිය |
en_US |
dc.subject |
ව්‍යඤ්ජන |
en_US |
dc.subject |
ව්‍යාකරණ |
en_US |
dc.subject |
වාග්විද්‍යාව |
en_US |
dc.subject |
ස්වර අක්ෂර |
en_US |
dc.title |
අක්ෂර උත්පත්තිය පිළිබඳ ජේ.බී. දිසානායක ඉදිරිපත් කළ අදහස් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |