dc.contributor.author |
මුණසිංහ, ඩි.එස්.ඒ. |
|
dc.contributor.author |
නිස්සංක, එන්.ඒ.ඩි.එම්. |
|
dc.date.accessioned |
2023-11-28T06:45:49Z |
|
dc.date.available |
2023-11-28T06:45:49Z |
|
dc.date.issued |
2019-09-27 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15652 |
|
dc.description.abstract |
ඉන්දියානු උපමහාද්වීපයේ ඉහළ සිමාව නියෝජනය කරනු ලබන නේපාල ජනරජය මුහුදු මට්ටමේ මීටර් 0 සිට මීටර් 8844 උන්නතාංශයක් දක්වා පැතිරී යන සංකීර්ණ භූ විද්‍යාත්මක පරිස්ථිතියකින් හෙබි රාජ්‍යයකි. නේපාල භූමිය ප්‍රධාන භූ කලාප තුනකට බෙදා දැක්විය හැකි අතර තරායි තැනිතලාව ඒ අතුරින් මුහුදු මට්ටම හා සමෝච්ච කලාපය වෙයි. සංකීර්ණ ජන වාර්ගික විවිධත්වයක් හඳුනාගත හැකි තරායි තැනිතලාවෙහි පිහිටා තිබෙන කපිලවස්තු දිස්ත්‍රික්කයේ තිලාවුර්කෝට් ප්‍රදේශය අදටත් සාම්ප්‍රදායික අයුරින් සිය ජන ජීවිතය පවත්වාගෙන යනු ලබන ජනතාව වාසය කරනු ලබන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ ප්‍රමුඛ ජන වර්ගය තාරු ජනයා වන අතර උතුරු ඉන්දියානු ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ඉන්දියානු ජනයා ද නේවාර් ආදි වෙනත් නේපාල ජන වර්ග ද මෙම ප්‍රදේශයේ වාසය කරනු ලබයි. මෙම ජනයා හින්දු හා බෞද්ධ ආගම ප්‍රධාන වශයෙන් අදහනු ලැබුව ද ප්‍රදේශයේ ප්‍රාදේශීය ඇදහිලි හා විශ්වාස කිහිපයක් ම හඳුනාගත හැකි ය. ඒ අතුරින් සමායි මායි දෙවඟනට හිමිවනුයේ ප්‍රධාන ස්ථානයකි. ආගමික භේදයකින් තොරව ජනතාව ඇයට වන්දනාමාන කරති. ඒ අනුව මෙම පර්යේෂණය, සමායි මායි ඇදහිල්ල තිලාවුර්කෝට්හි ජන ජීවිතයට කෙබඳු ආකාරයක බලපෑමක් ඇති කරන්නේ ද? යන පර්යේෂණ ගැටලුවට පිළිතුරු සෙවීම අරමුණු කරගනිමින් සිදුකරනු ලබන මානව විද්‍යාත්මක අධ්‍යයනයකි. මෙහි දී මාතෘ දෙවඟන හා සමායි මායි සංකල්පය, සමායි මායි ඇදහිල්ලේ ස්වරූපය, සම්භවය, ව්‍යාප්තිය හා ජන ජීවිතය හා ඇදහීම අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය කරන ලදී. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
ආරක්ෂාව |
en_US |
dc.subject |
ජන ජීවිතය |
en_US |
dc.subject |
තිලාවුර්කෝට් |
en_US |
dc.subject |
මාතෘ දෙවඟන |
en_US |
dc.subject |
සමායි මායි ඇදහිල්ල |
en_US |
dc.title |
නේපාලනේ කපිලවස්තු දිස්තික්කයේ තිලාර්කෝට් ප්‍රදේශයේ සමායි මායි ඇදහිල්ල හා ජන ජීවිතය අතර පවති වූ ස්බඳතාව පිළිබඳ අධ්‍යයනයක්. |
en_US |
dc.type |
Article |
en_US |