සේවක පුහුණුව සේවක කාර්යසාධනයට හා වෘත්තීය සංවර්ධනයට ඇතිකරනු ලබන බලපෑම.

Show simple item record

dc.contributor.author වීරසිංහ, ඒ.ඒ.
dc.contributor.author ගුණවර්ධන, ටී.එස්.එල්.ඩබ්ලිව්.
dc.date.accessioned 2025-07-02T06:35:08Z
dc.date.available 2025-07-02T06:35:08Z
dc.date.issued 2025-06-04
dc.identifier.citation වීරසිංහ, ඒ. ඒ. & ගුණවර්ධන, ටී. එස්. එල්. ඩබ්ලිව්. (2025). සේවක පුහුණුව සේවක කාර්යසාධනයට හා වෘත්තීය සංවර්ධනයට ඇතිකරනු ලබන බලපෑම. 22nd Academic Sessions & Vice – Chancellor’s Awards, Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. 40. en_US
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/handle/iruor/19675
dc.description.abstract ඕනෑම ආයතනයක සාර්ථකත්වය කකකරහි මානව සම්පත සැලකිය යුතු ද්ායකත්වයක් සපයනු ලැකබ්ල. මානව සම්පත් කළමනාකරණකේදී පුහුණුව බලගතු කමවලමක් කලස හඳුනාගනු ලබන අතර එය ආයතනකේ කස්වකයන්කේ ද්ක්ෂතා හා ද්ැනුම වර්ධනය කර ගැනීම සඳහා උපකාරී කව්. කමම පර්කේෂණකේ අරමුණ වූකේ කස්වකයන්ට ලබාකද්න පුහුණුව කස්වක කාර්යසාධනයට හා වෘත්ීය සිංවර්ධනයට ඇති කරන බලපෑම හම්බන්කතාට දිස්ික්කකේ කස්වය කරනු ලබන සිංවර්ධන නිලධාරීන් ඇසුරින් පරීක්ෂා කිරීම කව්. කමම ප්රධාන අරමුණට අමතරව කස්වක පුහුණුව කස්වක කාර්යසාධනය කකකරහි ඇති කරනු ලබන බලපෑම, කස්වක කාර්යසාධනය වෘත්ීය සිංවර්ධනය කකකරහි ඇති කරනු ලබන බලපෑම සහ කස්වක පුහුණුව වෘත්ීය සිංවර්ධනය කකකරහි ඇති කරනු ලබන බලපෑම හදුනාගැනීම යනුකවන් උප අරමුණු තුනක් හදුනාගන්නා ලදී. කමම ක්කෂ්ත්රයට අද්ාලව ඉදිරිපත් කර තිබූ සාහිතය විශ්කල්ෂණයන් හා නිරීක්ෂණයන් අනුව විවිධ රටවල සටින පර්කේෂකයන්කගන් බහුතරයක් කස්වක පුහුණුව, කස්වක කාර්යසාධනයට හා වෘත්ීය සිංවර්ධනයට ඇතිකරනු ලබන බලපෑම පරීක්ෂාවට ලක්කර තිබූ අතර ශ්රි ලාිංකික සිංද්ර්භය තුල පර්කේෂකයන් සීමිත සිංඛ්යාවක් කමම ක්කෂ්ත්රකයහි අධයයනයක් සදුකර තිබුණි. එමනිසා කගෝලීය පර්කේෂයන් විසන් හඳුනාගත් නිරීක්ෂණයන් ශ්රි ලිංකාව තුල කමම ක්කෂ්ත්රකේ අධයනයන් කළ පර්කේෂකයන්ට හඳුනාගැනිමට කනාහැකිවීම මත වූ හිඩැස පිරවීම සඳහා හම්බන්කතාට දිස්ික්කකේ කස්වය කරන සිංවර්ධන නිලධාරීන් 150 ක පමණ නියැදියක් ඇසුරින් කමම පර්කේෂනකයදී උත්සාහ කරන ලදී. අධයයනකේදී කස්වක පුහුණුව ස්වායත්ත විචලයයක් කලසද් කාර්යසාධනය මධයස්ථ විචලයයක් කලස හා වෘත්ීය සිංවර්ධනය පරායත්ත විචලයයක් කලස භාවිතා කර ඇත. නියැදියට දිස්ික්කය තුල පිහිටි මධයම හා පළාත් රාජ්ය කස්වකේ නිලධාරීන්ට ඇතුලත් වීමට සමාන අවස්ථා සැලකසන පරිදි සමාජ් මාධයජ්ාලා හරහා ප්රශ්නාවිය විද්ුත් ක්රමයට ඉදිරිපත් කර ඔවුන් ද්ක්වන ද්ායකත්වය මත කතාරතුරු රැස්කර ගත් අතර, එම කතාරතුරු විශ්කල්ෂණය කිරීම සඳහා SPSS සහ Smart PLS මෘදුකාිංග භාවිතා කරන ලදී. කමහිදී ජ්නවිද්යාත්මක කතාරතුරු සහ පසුබිම් කතාරතුරු පරීක්ෂා කිරීමට විස්තරාත්මක සිංඛ්යානයද්, විචලනයන් කකකරහි ඇති කරන බලපෑම හදුනාගැනීම සඳහා ප්රතිපායන විශ්කල්ෂණය සහ කගාඩනගන ලද් කල්පිතයන් (Hypothesis) පරීක්ෂා කිරීම සඳහා Regression analytical tools භාවිතා කරන ලදී. පර්කේෂණය අවසානකේදී අධයයනකේ කසායාගැනීම් කලස කස්වක පුහුණුව කස්වක කාර්යසාධනයට හා වෘත්ීය සිංවර්ධනය කකකරහි බලපෑමක් ඇතිකරන බවට හඳුනාගන්නා ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. en_US
dc.subject ෙස්වක පුහුණුව en_US
dc.subject ෙස්වක කාර්යසාධනය සහ වෘත්තීය සංවර්ධනය en_US
dc.title සේවක පුහුණුව සේවක කාර්යසාධනයට හා වෘත්තීය සංවර්ධනයට ඇතිකරනු ලබන බලපෑම. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account