Abstract:
ශ්රි ලිංකාකව් ඉකලක්කරානික ගෘහ විදුි උපකරණ කවළද්කපාකළහි පවතින ද්ැඩි තරඟකාරීත්වය තුළ, කවළද්කපාළ කකාටස පවත්වාගැනීම සද්හා සන්නාම පක්ෂපාීත්වය වර්ධනය කරගැනීම ඉතාම වැද්ගත් කව්. කමම අධයයනකේ අරමුණ ශ්රි ලිංකාකව් ඉකලක්කරානික ගෘහ විදුි උපකරණ කවළද්කපාකළහි වර්ධනයට බලපෑම් කරන සන්නාම පක්ෂපාීත්වය සද්හා පාරිකභෝගික තෘප්තතිකයහි වැද්ගත්කම පරීක්ෂාකිරීම කව්. කමම ප්රධාන අරමුණට බලපෑම් කරන උප අරමුණු කද්කක් කලස සන්නාම විශ්වාසය සහ සන්නාම ප්රතිරූපය පාරිකභෝගික තෘප්තතිය කකකරහි සදු කරන බලපෑම හදුනාගන්නා ලදී. කමම ක්කෂ්ත්රයට අද්ාලව සදු කරන ලද් කපර පර්කේෂණ හා වාර්තාවන් අනුව නිරීක්ෂණයවුකේ කලෝකකේ කබාකහෝ රටවල මීට අද්ාලව පර්කේෂකයන් පර්කේෂණ රාශීයක් සදු කර ඇතත් ශ්රි ලිංකාව තුල එකස් කනාමැති බවයි. එබැවින් ලාිංකික සිංද්ර්භය තුල ඇති වී තිකබන එම රික්තකය පිරවීම සද්හා කමම පර්කේෂණකයන් ප්රයත්න ද්රයි. කමහි දී පරායත්ත විචලය වශකයන් සන්නාම පක්ෂපාීත්වය සහ ස්වායක්ත විචලය වශකයන් සන්නාම ප්රතිරූපය හා සන්නාම විශ්වාසය හදුනාකගන ඇති අතර අනතර් මධය විචලය කලස පාරිකභෝගික තෘප්තතිය හදුනාගන්නා ලදී. කමහි දී ද්ත්ත රැස් කිරීම සද්හා ද්ම්කරෝ ආයතනකේ මාතර දිස්ික්කකේ පාරිකභෝගිකයන් 175 ක් නියැදිය කලස කයාද්ාගන්නා ලදී. කමහිදී Google form, questionnaire කයාද්ාගනිමින් ද්ත්ත රැස් කරන ලදී. ද්ත්ත විශ්කල්ෂණය කිරීමට ප්රතිගාමී විශ්කල්ෂණ ක්රමය (Regression method) භාවිතා කරන ලදී. එකස්ම කමහිදී ජ්නවිද්යාත්මක ද්ත්ත හා පසුබිම් ද්ත්ත පරීක්ෂා කිරීමට විස්තරාත්මක සිංඛ්යානය ද් විචලයයන් කකකරහි ඇති කරන බලපෑම හදුනාගැනීම සද්හා ප්රතිපායන විශ්කල්ෂණය සහ කගාඩනගන ලද් උපකල්පන පරීක්ෂා කිරීමට ප්රතිගාමී විශ්කල්ෂණ ක්රමය ද් භාවිතා කරන ලදී. කමහිදී ද්ායකත්වය සාක්ි මගින් සනාථකිරීම, අධයයන පරාමිීන් පැහැදිි කිරීම සහ ප්රතිඵල සාමානයකරණය වීම වැලැක්වීම සද්හා සීමාවන් සැලකිල්ලටකගන ඇත. කමම පර්කේෂණය මගින් සන්නාම පක්ෂපාීත්වය සද්හා පාරිකභෝගික තෘප්තතිය ධනාත්මක බලපෑමක් ඇති කරන බව තහවුරු කරයි. එකස්ම පාරිකභෝගික තෘප්තතිය ඇති වීමට සන්නාම විශ්වාසය හා සන්නාම ප්රතිරූපය බලපාන බවත් තහවුරු කර ඇත. කමම අධයයනකේ ප්රධාන සීමාවන් කලස, පාරිකභෝගික තෘප්තතිකයහි ස්වභාවය මානව සම්පත හා බැදී ඇති පුද්ගලානුබද්ධව එකිකනකට කවනස්වන සාධකයක් වන අතර එය පැහැදිිව ගණනය කර ද්ැක්වීම අපහසු වීම, අධයයනය ශ්රි ලිංකාව තුල සදු කිරීකම් දී එක් දිස්ික්කයක් පමණක් කතෝරා ගැනීම, ඉතා විශාල පාරිකභෝගික ප්රජ්ාවක් අතරින් 175 නියැදියක් පමණක් භාවිතා කිරීම පැවතිනි.