රේණුක, P. A. පියල්
(කොළඹ විශ්වවිද්‍යාලය, 2001-07)
දකුණු ආසියාතික රටවලත් පොදුවේ ශ්‍රී ලංකාවෙන් එක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය කුමයක් වර්ධනය වීමත් සමගම එම රටවල දරිද්‍රතා රේඛාවට පහලින් සිටින ජන සංඛ්‍යාව 1950 ගණන් වල සිට ක්‍රමයෙන් අඩු වුවද දිළිදු බව පිළිබඳ ප්රශ්නය තවමත් උග්‍රව ...