| dc.contributor.author | ලියනගේ, ඩී. පී. පී. ජී. | |
| dc.date.accessioned | 2021-01-21T05:07:58Z | |
| dc.date.available | 2021-01-21T05:07:58Z | |
| dc.date.issued | 2008-07 | |
| dc.identifier.citation | ලියනගේ, ඩී. පී. පී. ජී. (2008). අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය තුළ ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුව : සංස්කෘතික අධ්‍යයනමය පර්යාලෝකයක්. මාතර, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. | en_US |
| dc.identifier.other | 157974 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/519 | |
| dc.description.abstract | අද්‍යතන ශ්‍රී ලාංකේය සංස්කෘතිය ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුවකි. ගෝලීය පරිභෝජන සංස්කෘතිය තුළ නව ජීවන විලාසය හා එනයින් නව අනන්‍යතා ප්‍රවර්ධනය කෙරෙන අතර ඒවා නිශ්චිත ලෙස ම පරිභෝජනය හා බැඳී පවතී. මේ පරිභෝජනය යනු හුදෙක් භාණ්ඩ හා සේවා පරිභෝජන පමණක් නො ව යම් යම් සංඥාර්ථ ද පරිභෝජනයට ලක් කිරීම යි. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | රුහුණ විශ්වචිද්‍යාලය | en_US |
| dc.subject | අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය | en_US |
| dc.subject | ගෝලීය පරිභෝජන | en_US |
| dc.subject | සංස්කෘතියෙහි පිළිබිඹුව | en_US |
| dc.title | අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය තුළ ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුව | en_US |
| dc.title.alternative | සංස්කෘතික අධ්‍යයනමය පර්යාලෝකයක් | en_US |
| dc.type | Masters Thesis | en_US |