dc.contributor.author |
උයන්ගොඩ, ඒස් |
|
dc.date.accessioned |
2022-09-08T08:27:07Z |
|
dc.date.available |
2022-09-08T08:27:07Z |
|
dc.date.issued |
2012-02-22 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8197 |
|
dc.description.abstract |
මෙම අධ්‍යනයේ අරමුණ වන්නේ වර්තමාන තරුණ ප්‍රජාවෙහි විලාසිතා නැමියාව කෙරෙහි බලපවත්වන සාධක සමාජවිද්‍යානුකූලව විමසීමයි. විලිසිතා සඳහා මුලු වන ඇඳුම් පැළඳුම් මුලු යුගයේ බිහි වන්නේ ප්‍රාථමික අවශ්‍යතා සහිතවයි. නමුත් වර්තමානයේදී ඒය තත්ව සංකේතයක් ලෙස විපරිණාමය වී තිබේ. සන්නිවේදන මාධ්‍යයෙහි පෘථුලත්වය මත මෙමෙ විලාසිතාවන් ගෝලීයව සීඝ්‍රයෙන් විසරණය වන අතර ලාභ ඉපයීම ඉලක්ක කරගත් ගෝලීය වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයන් තරුණ ප්‍රජාවෙහි විලාසිතාවන් පිළිබඳ අධිපරිභෝජනයක් සකසා තිබේ. ඒය ඒක්තරා දුරකට උන්මාදනීය ස්වරූපයක් ගන්නා අතරම ඒ් හා බැඳුනු සමාජ,ආර්ථික,සංස්කෘතික ගැටලු ද බිහිවෙමින් පවතී. මෙනිසාම තරුණ ප්‍රජාව විලාසිතා කෙරෙහි දැඩි පෙළඹවිමකට ලක්වීම කෙසේ සිදු වන්නේද ඒහි පුතිඵල කවරාකාර වේද යන්න විමසීම කාලෝචිත වේ. |
en_US |
dc.description.sponsorship |
University of Ruhuna, Wellamadama, Matara |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
University of Ruhuna, Wellamadama, Matara |
en_US |
dc.relation.ispartofseries |
;AP6488-63 |
|
dc.subject |
විලාසිතා |
en_US |
dc.subject |
මිත්‍ර සමූහ |
en_US |
dc.subject |
සන්නිවේදන මාධ්‍යය |
en_US |
dc.subject |
ජනප්‍රිය සංස්කෘතිය |
en_US |
dc.subject |
අනුකරණය |
en_US |
dc.title |
විලාසිතා කෙරෙහි සමාජීය පෙළඔවීම පිළිබඳ අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |