දෙදියගල, නන්ද
(ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධානතම බලවේගගයක් වූයේ ව්‍යාපාර සංවිධානයි. ව්‍යාපාර සංවිධානයන් මගින් මෙහෙයවනු ලැබු ආර්ථික සංවර්ධනයක් තුළ බිහිවෙමින් ක්‍රමයෙන් ස්ථාපිත වූ විශේෂ ගති ලක්ෂණ කිහිපයක් තිබේ. ...