උදය කාන්ත, සමන් කේ.කේ.; ඩර්වින්, එස්.කේ.; හේවගේ, අනුෂා
(Library, University of Ruhuna, Matara, Sri lanka, 2021)
ඵලදායී වයස්ගත වීමක් සඳහා පවතින අවස්ථා හා අභියෝග කෙරෙහි අවධානය යොමු කොට ඇත. එය විශේෂයෙන්ම ශ්රී ලංකාවේ තත්ත්වය අනුව වඩාත් වැදගත් වේ. මන්ද යැපුම් පීඩනය ඉහළ යාම රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම සාමාජීය වශයෙන් ද විශාල අර්බුද රාශියක් ...