මධුෂානි, එම්.ඩී.එම්.ඩී.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka ., 2023-09-15)
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතිය හා බැඳි නර්තන කලාවේ තුළ පැහැදිලි ව්‍යාප්තියක් දක්නට ලැබුණේ වර්ෂ 1930 පසුවය. ලාංකේය නර්තන කලාවේ සැම අංශයක්ම පාහේ මේ සමයේ සංවර්ධනය වූ අතර නර්තනය නවතාවකින් යුතුව අර්ථාන්විත සංකලනයකින් ගොඩනැංවීම දේශීය ...