Sankalana - 1992
Cover page
Content
Details
රටේ අර්බුද වලට විශේෂඥයන්ද වගකිය යුතුයි.
පේමද්‍රස, අලවත්තාගොඩ
“සොච්චමක පරතෙර සොයන්නා විශේෂඥයෙකි”  යන කාගේ දෝ වදන, සංකීර්ණ අර්බුද හුදෙකලා කොණයකින් නිරික්සී මට හුරු වූ අපේ ඇතැම් විශේෂඥයන් අරබයා නම් පරමෝචිත සාධාරණ සත්‍යක් බව මහා විනනැහි සන්තතියකට මේ රට ගොදුරු වී ඇත්තේ, සමාජාර්ථික, විද්‍යාතාක්ෂණික, කෘෂිකාර්මික හා දේශපාලක යනාසී නන්විධ ක්ෂේත්‍ර පිළිබඳ පරිනත ප්‍රවීනයන් වශයෙන් ස්වයංවරදී ගත් ඊනියා විශේෂඥයන්ගේ අදුර දර්ශී මත අත්ත  නෝමතිකව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් බව මට අතැඹුලක් බැවිනි. එහෙත් ස්වභාවික නියාම හා පොදු සමාජ ධඑර්මතාද සමුදයාර්ථයෙන් නොතකා නාසයේ තුඩින් එපිට ඉදිරියත් නොදැක, හුදෙක් කෙටිකාලීන දේශපාලනාර්ථික අපේක්ෂා වන් සාක්ෂාත් කර ගැනීම ම මුඛ්‍ය පරමාර්ථය කර ගත අතලොස්සක ගේ අභ්‍යුදය උදෙසා ඊනියා විශේෂඥතාවය හා පරිණත පරිචය කැප කිරීමට තරම් අපේ බොහෝ විශේෂඥයන් වරප්‍රසාද වලට ගැතිවීම හා නතුවීම මෙවන් නස්පැත්තියකට පාදක වූ බව නොදන්නෝ හා නොතකන්නෝ ද විශේෂඥයන් ම පමණකි.