Sankalana - 2001
Cover page
Content
Details
Benchmarking ක්‍රියාවලිය සහ තරඟකාරීත්වයේ වාසි
කුමාර, පී.ඒ.පී. සමන්ත
බොහෝ කර්මාන්තයන්හි ඉතා සීමිත ආයතන සංඛ්‍යාවක් අනෙකුත් ආයතනයන්ට වඩා ඉති හොඳින් තම ව්‍යාපාරික කටයුතු සිදු කිරීමක් දක්නට ඇත. මෙවැනි ආයතනයන් තම නිෂ්පාදන වල තත්වය, ක්‍රියාකාරිත්වය හා පිරිවැය මත වාසිදායක තත්වයන් නිතතින්ම වෙළඳපොළ තුළින් ලබා ගැනීමට සමත්ය. මෙමවැනි වාසිදායක තත්වයන් ලබාගැනීම සඳහා Benchmarking ක්‍රියාවලිය දෙස බහුල වශයෙන් ව්‍යාපාරික ආයතනයන්හි අවධානය යොමු වීම බොහෝ විට සිදු වේ. මුලික වශයෙන්ම Benchmarking ක්‍රියාවලිය යොමු වුයේ අනෙකුත් තරඟකාරී ආයතනයන්හි නිෂ්පාදනයන් අධ්‍යයනය සඳහා වන අතර එය 2 වන ලෝක යුධ සමයෙන් පසු කාලයේදී ජපන් ජාතිකයන් විසින් ඇමරිකානු නිෂ්පාදන හා භාවිතයන් සම්බන්ධව භාවිතයට ගනු ලැබීය. නමුත් පසු කාලීනව එය කාර්ය ක්‍රියාවලිය, සේවාවන්වල කාර්යයන්, සංවිධාන කාර්ය සාධනය හා සමස්ථ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීමේ ක්‍රියාවලිය පුරා ව්‍යාප්ත විය.