15th Academic Session - 2018
Details
Contents
Human Impacts on the Sea: Ocean Science Research for Socio-ecological Sustainability (Keynote Speech)
Ortiz, D. Joseph
නායකත්ව කළමනාකරණයේ බෞද්ධ ප්‍රවේශය පිළිබඳ හැඳින්වීමක් (සූත්‍ර පිටකය ඇසුරින්)
මලවි පතිරණ, ආර්.
යම් කාර්යයක් මැනවින් ඉටු කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල සාධනයේ දී නායකත්වය නමැති සංකල්පයෙහි උපයෝගීතාව පිළිබඳ ඉතා වටිනා ආදර්ශයක් බුදු දහමෙහි අන්තර්ගතය. එනම් බුදු සසුන නමැති සංවිධානය නිර්මාණය කළ බුදුරජාණන් වහන්සේ නමැති ශ්‍රේෂ්ඨ නායකයා එය මැනවින් කළමනායකලණය කළ බැවින් අද දක්වා ම එම සංවිධාන අඛණ්ඩව පැවතීම යි. පවුල නමැති කුඩා සමාජ සංස්ථාවේ මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වන විවිධ සංවිධානවල කළමනාකරණ ක්‍රියාවලියේ දී වැදගත් වන ප්‍රායෝගික මූලධර්ම බුදු දහම තුළින් අධ්‍යයනය කළ හැකි ය. නූතන කළමනාකරන ක්‍රියාවලියේ ප්‍රධාන අංශ 4ක් දැකිය හැකි ය. එනම් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යනුවෙනි. මෙහි මෙහෙයවීම යනු නායකත්වය හා සම්බන්ධ සෘජු ක්‍රියාවලිය යි. එනිසා නායකත්වය යනු එම ක්‍රියාවලියේ ඉතා වැදගත් අංශයකි.  දුර්වල නායකත්වය සමස්ත කළමනාකරන ක්‍රියාවලියේ ම අසාර්ථකභාවයට හේතු වේ. විශේෂයෙන් ම නායකයකු තුළ තිබිය යුතු ගුණාංග පිළිබඳව බුදු දහම තුළ ගැඹුරින් සාකච්ඡා කොට ඇත. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය, අංගුත්තර නිකායේ ව්‍යංඝපජ්ජ සූත්‍රය, මජ්ඣිම නිකායේ සෝණදණ්ඩ සූත්‍රය, සල්ලේක සූත්‍රය හා කරණීයමෙත්ක සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලත් ථෙර ථේරී ගාථාව ගාථාවලත් ධම්මපදයේත් ජාතක කතාවලත් ඒ පිළිබඳව උපදෙස් ඇතුළත් ය. අංගුත්තර නිකායේ වග්ගපජ්ජ සූත්‍රයේ නායකයකු සතුව යුතු ප්‍රධාන ලක්ෂණ පහක් දක්වා ඇත. එනම් දක්ෂවීම, අලස නොවීම, උපායශීලී භාවය, පූර්වකාර්යක්ෂමතාවය ඇත්තකු වීම හා අන්‍යයන් මෙහෙයවීමේ, සංවිධානය කිරීමේ හැකියාව ඇති අයකු වීම යි. බුදු දහම අගය කරන්නේ පරමාදර්ශී නායකත්වය යි. ස්වකීය නායකත්වය පෞරුෂය ගොඩනගාගන්නට වෙර දරන්නෙකුට මෙම උපදෙස් බෙහෙවින් වැදගත් වේ. මේ අනුව බටහිර කළමනාකරණ ක්‍රියාවලිය තුළ තවමත් අවධාරණය නොකළ නායකත්ව මූලධර්ම පිළිබඳ බුදු දහම අවධාරණය කර ඇත. නායකත්ව කුසලතා වර්ධනය කර නොගෙන නායකත්වයට පවත්වන නායකයා නිතර මෝහයෙන් කටයුතු කරයි. එබැවින් ඒ පිළිබඳව සංසන්දනාත්මක ව කරුණු හෙළිකර නායකත්වය පිළිබඳ බෞද්ධ මූලධර්ම ඉස්මතු කිරීම මගින් නූතන කළමනාකරණ ක්ෂේත්‍රයට එහි ඇති උපයෝගීතාව හඳුන්වාදීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ අරමුණ යි.