ආර්ථික විදුසර
Cover page
Content
Details
ගෙවුම් ශේෂ ගැලපුම් ප්‍රතිපත්ති හා ආර්ථික වර්ධනය (ශ්‍රී ලංකාවේ අත්දැකීම් 1977-1992)
චන්ද්‍රදාස, ඒ.ජේ.එම්.
මන්දගාමී ආර්ථික වර්ධනය, ඉහල උද්ධමනය නො කැඩී පවත්නා ගෙවුම්ශේෂ හිඟය, සහ ඉහල සේවා වියුක්තිය පසුගිය දශක කිහිපයෙහි ශ්‍රී ලංකාව වැනි තෙල් නො නිපදවන තෙවැනි ලෝකයේ රටවල් අත්දකිනු ලැබු ප්‍රධානතම ආර්ථික ප්‍රශ්න වලින් සමහරකි. මෙම ප්‍රශ්න සියල්ලම පාහේ ජනිත වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ එම රටවල ආර්ථිකයන් විශාල ලෙස ජාත්‍යන්තර වෙළඳ්‍රම රඳ්‍ර පැවැත්මයි. එනම් ඔවුන්ගේ ජාතික ආදායමෙන් විශාල ප්‍රතිශතයක් දායක කරන්නේ අපනයන මගිනි.  එම නිසා එම ආර්ථිකයක් ලෝක වෙළඳාමේ වෙනස්කම් වලට අනුකූලව උච්චවාචනය වේ.  අනෙක් අතට ඉහතකී රටවල් තම අත්‍යවශ්‍ය පාරභෝගික භාණ්ඩ අන්තර් භාණ්ඩ හා ප්‍රාග්ධන භාණ්ඩ දියුණු කාර්මික රට වලින් හා තෙල් නිපදවන රටවලින් ආනයනය කරනු ලැබේ.  එපමණක් නොව එම රටවල ආර්ථික වර්ධනය සඳහා මෙම ආනයනයන් අත්‍යාවශ්‍ය වී ඇත.  වෙනත් ලෙසකට කිවහොත් ආනයන අවහිරතාවයන් හා ආර්ථික වර්ධනය අතර දැඩි සම්බන්ධතාවක් මෙම රටවල දැකිය හැකිය. එසේ වූ ජාත්‍යන්තර වෙළදාමේදී මෙම රටවලදී කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ ආනයන අපනයන දෙ අංශය සඳහා ම මිල ගනුවන් ලෙසය මෙලෙස ක්‍රියාත්මක වන විදේශ වෙළඳ රටාව හේතුවෙන් තෙල් නො නිපදවන අඩු දියුණු රටවල වෙළඳ අනුපාතය නොකඩවා පිරිහීම නිසාත් අවශේෂ රටවල ආර්ථාක අවපාත මත වෙළඳපොල හැකිලීම නිසාත් දිගුකාලීනව ගෙවුම්  තුලන පිරිහීමට පත්ව ඇත.