බණ්ඩාරවත්ත, බී.ජී.ඒ.එච්.; ඩි සිල්වා, ඩබ්ලිව්.එස්.ඒ.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2021-11-19)
බුදුදහම ශ්‍රි ලංකාවට දායාද වීමට පෙර සිටම දේව සංකල්පය මෙරට සමාජයෙහි මුල්බැසගත් බවට සාධක විද්‍යමානව පවතී. යක්ෂ, නාග, දේව ගෝත්‍ර මෙන්ම සුමන සමන් දෙවි ආදි වූ කතා පුවත් වංශකථා සාහිත්‍යය තුළ හා ජනප්‍රවාදවල දක්නට ලැබීම මඟින් එම ...