විමර්ශන මූලාශ්‍රයක් ලෙස ශබ්දකෝෂවල වැදගත්කම හා එහි නූතන ප්‍රවණතා

Show simple item record

dc.contributor.author Senevirathna, R.A.P.S.
dc.date.accessioned 2023-02-01T09:45:27Z
dc.date.available 2023-02-01T09:45:27Z
dc.date.issued 2019
dc.identifier.isbn 978-955-1507-67-1
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/10645
dc.description.abstract භාෂාවක භාවිත වන වචන පිළිබද ‌‌‌තොරතුරු සපයා ‌දෙන මූලාශ්‍රයක් ලෙස ශබ්දකෝෂ හැදින්විය හැක. එය පුස්තකාලයක ඇකි ප්‍රධාන විමර්ශන මූලාශ්‍රයකි. එක් එක් ශබ්දකෝෂයන්හි අන්තර්ගත හා පෙළගස්වා ඇති කරුණු අනුවත්, අධ්‍යයනයේ හා භාවිත‌යේ පහසුව සදහාත් ශබ්දකෝෂ වර්ග විවිධ ආකාරයෙන් දැකිය හැක. මෙම ලිපියේ අරමුණ එහි වැදගත්කම පිළිබද පෙන්වාදීමයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher පුස්තකාලය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර en_US
dc.subject Dictionaries en_US
dc.subject Information Resources en_US
dc.title විමර්ශන මූලාශ්‍රයක් ලෙස ශබ්දකෝෂවල වැදගත්කම හා එහි නූතන ප්‍රවණතා en_US
dc.type Book chapter en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account