අධ්‍යාපන කාර්යයේදී විශ්වකෝෂවල ඇති වැදගත්කම

Show simple item record

dc.contributor.author Senevirathna, R.A.P.S.
dc.date.accessioned 2023-02-01T10:14:30Z
dc.date.available 2023-02-01T10:14:30Z
dc.date.issued 2021
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/10654
dc.description.abstract මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් අතර වර්තමානයේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයක් වන්නේ තොරතුරු අවශ්‍යතා වඩා ඉස්මතු වී තිබීමයි. විශේෂයෙන්ම වත්මන් ලෝකය තුල අධ්‍යාපනික, සමාජයීය, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිකමය ක්ෂේත්‍ර ඔස්සේ මානව දැනුමට එකතුවන තොරතුරු දිනෙන් දින වැඩි වෙමින් පවතී. ජාතික හෝ ජාත්‍යයන්තර වශයෙන් පර්යේෂණාත්මකව, ගවේශණාත්මකව සිදු කෙරෙන කටයුතු සඳහාත්, ශාස්ත්‍රීය කටයුතුවලදීත් පාඨකයන්ගේ තොරතුරු අවශ්‍යතා සඳහා විමර්ශන මූලාශ්‍ර වලින් බැහැරව කටයුතු කල නොහැකිය. විශේෂයෙන්ම අධ්‍යාපන කාර්යයයේදී විමර්ශන මූලාශ්‍ර අතර විශ්වකෝෂවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. විශ්වකෝෂයක් බොහෝ විට එක් විෂයයක් හෝ විෂය ගණනාවක තොරතුරු ආවරණය කරයි. එක් එක් විෂය විශේෂඥයන්ගේ දායකත්වය, එම තොරතුරු පෙළගස්වා ඇති ආකාරය, ඉදිරිපත් කර ඇති විලාශය වැනි ලක්ෂණ දෙස බැලීමේදී අන් මූලාශ්‍රවලට වඩා විශ්වකෝෂය පෙරමුණේ සිටී. එ් නිසාම සෑම පුස්තකාලයකම තිබිය යුතු ප්‍රධානතම විමර්ශන මූලාශ්‍රයක් ලෙසද විශ්වකෝෂය හැඳින්විය හැකිය. විවිධ විශ්වකෝෂ වර්ග මොනවාද, විශ්වකෝෂවල දැකිය හැකි සුවිශේෂි ලක්ෂණ කවරේද, අධ්‍යාපන කාර්යයේදී විශ්වකෝෂවල වැදගත්කම යනාදිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Library, University of Peradeniya, Sri Lanka. en_US
dc.subject Encyclopedias en_US
dc.subject Information Resources en_US
dc.subject Reference Sources en_US
dc.subject Library en_US
dc.subject Education en_US
dc.subject Subject Encyclopedias en_US
dc.title අධ්‍යාපන කාර්යයේදී විශ්වකෝෂවල ඇති වැදගත්කම en_US
dc.type Book chapter en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account