ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය සහ එහි නිශ්වායකයන්

Show simple item record

dc.contributor.author සුමනරත්න, බී.එම්.
dc.date.accessioned 2023-08-07T05:32:11Z
dc.date.available 2023-08-07T05:32:11Z
dc.date.issued 1994-05
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13984
dc.description.abstract ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය සහ එහි නිශ්චායකයන් නම් වූ මෙම පර්යේෂණ නිබන්ධය ව්ශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දර්ශනපති උපාධි සඳහා ඉදිරිපත් කරන්නකි. ආර්ථික වර්ෂනය, මිල ස්ථායීකරණය, ආදායම් ප්‍රතිව්‍යාප්තිය වැනි සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම් වස් රාජ්‍ය මුග්‍ය ප්‍රතිපත්තිය කාර්යක්ෂම ව භාවිතා කිරීමට රටක රාජ්‍ය බලධාරීන් විසින් උත්සාහ දරණු ලැබේ. මෙම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තතිය තුළ ප්‍රධාන ප්‍රතිපත්තිමය උපකරණයක් බවට බදුකරණය පත් ව ඇත් අතර වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුලු සංවර්ධනය වන බොහෝ රටවල් විසින් ඉහත සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා බදුකරණය මත වැඩි බර තැබීමක් කොට ඇති බවත් පෙනී යයි. රටක බදු මට්ටම සහ බදු ව්‍යුහයේ වෙනස් වීම සම්බන්ධයෙන් හේතු දැක්වීමට යාමේ දී මෑත කාලීන ව විවිධ අදහස් පල වී ඇත. විශේෂයෙන් රටකට උච්ත බදු ව්‍යුහය තේරීම, ආර්ථික සහ දේශපාලනික කේෂත්‍රයන් හි සංකීරණ ගැටලුවක් බවට පත් වී ඇත. බොහෝ දුරට සංවර්ධනය වන රටවල බදු ව්‍යුහයන් තුළ සෘජු බදු සහ චක්‍ර බදු අතර සමානුපාතික සම්බන්ධ තීරණය වීමේ දී ආර්ථික නිශ්චායකයන් වඩා වැදගත් වන බව අවධාරණය කිරීමට ගනු ලැබූ උත්සාහයන් කිහිපයක් මෙහි දී වැදලත් කොට සැළකිය හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය. රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.title ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය සහ එහි නිශ්වායකයන් en_US
dc.type phD Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account