රෝග ප්‍රතිකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-24T06:45:24Z
dc.date.available 2023-08-24T06:45:24Z
dc.date.issued 2018-12-08
dc.identifier.citation Rajapaksha, Dilshan Manoj., (2018). සිත යනු කුමක්ද?, බෞද්ධ මනෝ විශ්ලේෂණයේ සිත පිළිබිඹු වන ආකාරය, සියපත කොටස, සිඵමිණ, 2018, 12. 08, පි. 55. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14260
dc.description.abstract බුදුරදුන් පුද්ගලයාගේ මෙලොව පරලොව ආත්ම විමුක්තිය පිණිස ඉවහල් වන සියලු දේ දනියි. එබැවින් පාළි සාහිත්‍යය තුළ බුදුරදහු භෙසජ්ජගුරු, සල්ලකත්ත (ශල්‍ය වෛද්‍යවරයා) හා භිසක්ක (චිකිත්සකවරයා) යනාදි පර්යායවලින්ද හඳුන්වනු ලැබූහ. ත්‍රිපිටකයේ අන්තර්ගත ප්‍රතිකාර ක්‍රම රැසක් සූත්‍ර පිටකයේද දැකිය හැකි වන අතර, මේ සම්බන්ධ පුළුල් විවරණයක් දැකිය හැකි වන්නේ ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ සවන පරිච්ඡේදය වන භේසජ්ජක්ඛන්ධකයෙනි en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject රෝග ප්‍රතිකාරය en_US
dc.subject විනය පිටකය en_US
dc.subject භේසජ්ජක්ඛන්ධකය en_US
dc.title රෝග ප්‍රතිකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account