භක්තියෙන් අන්ධ වූ බෞද්ධයන්ගෙන් ඈත් වන සැබෑ බුදුදහමේ ප්‍රායෝගික යථාර්ථය

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-28T04:40:29Z
dc.date.available 2023-08-28T04:40:29Z
dc.date.issued 2018-10-28
dc.identifier.citation Rajapaksha, D. M., (2018).භක්තියෙන් අන්ධ වූ බෞද්ධයන්ගෙන් ඈත් වන සැබෑ බුදුදහමේ ප්‍රායෝගික යථාර්ථය, සියපත කොටස, සිඵමිණ, පි.63. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14279
dc.description.abstract බුදුදහම වූකලි භාවනානුයෝගි මුනිවරයාට පමණක් නොව, ගිහිගෙයි වාසය කරන කාමභෝගි ගිහියාටද අදාළය. එය ගුප්ත, ගූඪ, පුද්ගලයා සමාජයෙන් දුරස් කර ලන සර්ව-අශුභවාදී දහමක් නොවේ. සෝවාන්, සකෘදාමි, අනාගාමි, අරහත් මාර්ගඵල ලැබූ තැනැත්තාද ජීවත් වන්නේ සමාජයේය. අදින් ඇරැඹෙන මේ ලිපි පෙළ බුදුදහම ප්‍රායෝගික ජීවිතය හා සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබඳ කෙරෙන සමාලෝචනයකි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject භක්තිය en_US
dc.subject බෞද්ධ en_US
dc.subject බෞද්ධ en_US
dc.subject ප්‍රායෝගික යථාර්ථය en_US
dc.title භක්තියෙන් අන්ධ වූ බෞද්ධයන්ගෙන් ඈත් වන සැබෑ බුදුදහමේ ප්‍රායෝගික යථාර්ථය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account