මායාත්මක නිගමන හෙවත් විපල්ලාස නිසා සිතේ ඇති වන විකෘති

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-28T06:42:03Z
dc.date.available 2023-08-28T06:42:03Z
dc.date.issued 2019-07-27
dc.identifier.citation Rajapaksha, D.M., (2019).මායාත්මක නිගමන හෙවත් විපල්ලාස නිසා සිතේ ඇති වන විකෘති, සියපත කොටස, සිඵමිණ, 2019, 07. 28, පි. 28. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14291
dc.description.abstract යථාර්ථය පිළිබඳ කිසියම් සංකල්පනාවක් හෝ මතයක් හෝ කරුණක් හෝ සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගැනීම (හෝ දැරීම) විපර්යාසයි. අනිත්‍ය දෑ නිත්‍ය ලෙස ගැනීම, දුක් සහගත දෑ සුඛ සහගත ලෙස ගැනීම, අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීම හා අසුභ වූ දෙය සුභ ලෙස ගැනීම යනාදී ලෙස එන විපර්යාස ප්‍රත්‍යක්ෂය (සංඥා) ද මනස හෙවත් සිතිවිලි (චිත්ත) ද මතවාද (දෘෂ්ටි) ද පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. (අංගුත්තරනිකාය, විපල්ලාස සූත්‍රය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල, 19, පි. 100/ පටිසම්භිදාමග්ග, විපල්ලාස කථා, එම, 19, පි. 506.) මෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ යනාදිය අයත් වන්නේ ලෝක යථාර්ථය නිරූපණය කරන ප්‍රඥා සම්පත්තිය සඳහා දායක වන ධනාත්මක අංශයට ය. එමෙන් ම එහි ප්‍රතිවිරුද්ධ අංශය වන නිත්‍ය, සුඛ, ආත්ම හා සුභ යනාදිය අයත් වන්නේ විපර්යාස සහගතභාවය නිරූපණය කරන ඍණාත්මක අංශය නියෝජනය කරන පෘථග්ජන පුද්ගලයා තුළ ඇති වන්නා වූ විශුද්ධියට හෙවත් විශුද්ධියට බාධා පමුණුවන්නකි. විපල්ලාස යනු විකෘති ස්වභාවය යි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject මායාත්මක නිගමන en_US
dc.subject විපල්ලාස en_US
dc.subject සිත en_US
dc.subject විකෘති en_US
dc.subject බෞද්ධ දර්ශනය en_US
dc.title මායාත්මක නිගමන හෙවත් විපල්ලාස නිසා සිතේ ඇති වන විකෘති en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account