මුදල් සැපයුමේ තීරක සාධක සහ මුල්‍ය ප්‍රතිපත්තිය

Show simple item record

dc.contributor.author හේමපාල, ආර්.
dc.date.accessioned 2023-08-31T10:04:31Z
dc.date.available 2023-08-31T10:04:31Z
dc.date.issued 1992
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14368
dc.description.abstract රටක මුදල් සැපයුමට කවර සංරචක අන්තර්ගත කර නිර්වචන කළ යුතුද යන්න පිළිබඳව පොදු අදහසක් දැක්වීම අපහසුය. මුදලින් අපේක්ෂිත කාර්යයන් ඉටුකර ගැනීම සඳහා භාවිතා කරන ලද මාධ්‍යයන් කලින් කලට, රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වී ඇති බව මුදල් පිළිබඳ ඉතිහාසය පරීක්ෂා කරන්නෙකුට පෙනීයනු ඇත. භාණ්ඩ හුවමාරු ක්‍රමයේ (BARTER SYSTEM) පැවති බරපතල අඩුපාඩුකම් සහ දුෂ්කරතා හේතු කොටගෙන ඊට සම්බන්ධ වූ ජනතාවට මුහුණ දීමට සිදු වු ගැහැට වලට පිළියම් යෙදීම් වස් හුවමාරු කාර්යයේදී පොදුවේ පිලිගත් මාධ්‍යයක් යොදා ගැනීමට පෙලඹී ඇත. ඒ ඒ යුගවල ජීවත් වූ මිනිසුන් තමන් ජීවත් වූ සමාජ ආර්ථික වට පිටාවට අනුව යොදා ගෙන ඇති හුවමාරු මාධ්‍යයන්ද වෙනස් වී ඇත. දඩයම් යුගවල වනචාරි ගෝත්‍රිකයන් අතර වනය ආශ්‍රීතව සපයා ගත හැකි ද්‍රව්‍ය යන්ද ඒඩේර යුගවල සතුන්ට සම්බන්ධව ද්‍රව්‍යයන්ද කෘෂි කාර්මික ජන කොටස් අතර කෘෂි ද්‍රව්‍යයන්ද වෙරළ ආශ්‍රිත ධීවර ජනයා අතර මුහුදට සම්බන්ධව ද්‍රව්‍යයන්ද මුල්‍ය මාධ්‍යයන් ලෙස භාවිතා වීම ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher කළමනාකරණ හා මුල්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර. ශ්‍රී ලංකාව en_US
dc.title මුදල් සැපයුමේ තීරක සාධක සහ මුල්‍ය ප්‍රතිපත්තිය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account