Abstract:
මේ ප්රශ්නය දෙස බැලීමේ දී මතුපිට පෙනෙන අර්ථයෙන් වෙළඳ දැන්වීමක් යනු කුමක්දැයි ඒකවරම කිව හැකි ය. ඒනම්, යම්කිසි වෙළඳ භාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රමය වෙළඳ දැන්වීමක් විය හැකිය. කෙසේ වෙතත් වෙළඳ දැන්වීමක් පිළිබඳ අර්ථය මීට වඩා ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි.