Abstract:
වර්තමානයේ විද්‍යාත්මක ගිනුම්කරණ වැදගත් සමාජ මෙහෙවරක් ඉටුකරණ විෂයක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ ව්‍යාපාර ලෝකයේ මෙන්ම ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන වවිධ පාර්ශවයනය තොරතුරු ලබාදීමේ මාර්ගයක් ලෙස ගිණුම්කනයට පැවරී ඇත්තේ අති විශාල කාර්ය්යභාරයකි මේ නිසා ගිණුම්කරණය අද පවතින තත්ත්වයෙන්ම භාවිතා කරණු විනා එහි ආරම්භය විකාශනය වැනි දේ ගැන අවධානයක් යොමු කිරීමට තරම් අවශ්‍යතාවයක් බැලු බැල්මට නොපෙනෙන්නට පුලුවන තත්ත්වය එසේ උවත්, මෙම විශයෙහි ඵෙතිහාසික විකාශනය ගැන විමසා බැලීමට කීප ආකාරයකින් වැදගත් වීමට පුළුවන.