Abstract:
සමාජ විද්‍යාවෙහි විශේෂ අවධානයක් දක්වනු ලබන මාතෘකා අතරින් සමුහ අධ්‍යයනට ලැබෙනනේ සුවිශේෂි ස්ථානයකි. එපමණක් නොව එය සමාජ මනෝ විද්‍යාවේ සහ කාර්මික සමාජ විද්‍යාවෙහි ද සුවිශේෂී අධ්‍යයන ක්ෂේත්රයක් වන අතර කළමනාකරණ අධ්‍යයනයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අංශයක් වේ.
ඒ අනුව මෙම ලිපියේ මුලික අරමුණ වන්නේ සමුහ යනු කුමක් දැයි හඳුන්වා දෙමින් කළමනාකරණයේ දී එහි ඇති වැදගත් කම පෙන්වා දීමයි.