නූතන සංවිධානවල සැරිසරන ගල් යුගයේ දඩයම්කරුවෝ

Show simple item record

dc.contributor.author දෙදියගල, නන්ද
dc.date.accessioned 2023-09-05T05:46:30Z
dc.date.available 2023-09-05T05:46:30Z
dc.date.issued 1992
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14430
dc.description.abstract සාම්ප්‍රදායික කළමනාකරණ න්‍යායන් පිළිබඳ මහත් උනන්දුවක් කාර්මික අතින් සංවර්ධන වී ඇති රටවල මෙන් ම ඔවුන්ගෙන් ගුරුහුරුකම් ගන්නා නොයෙක් දියුණු වෙමින් පවතින රටවල ද ඇති වී දැනට වසර 80 කට වැඩි කාලයක් ගත වී ඇත. මේ පමණ කාලයක් ගත වුව ද, තවමත් එ‌ෙතර මෙතෙර ‌ෙබාහෝ රට වල සංවිධානවල කළමනාකරණය හා සේවක මණ්ඩලය අතර ඇති අන්‍යෝන්‍ය අවිශ්වාසයත්, අළු යට ගිනි පුපුරු මෙන් පවතින, ඇතැම් විට තැනින් තැන ඇවිලී ආර්ථික හා සාමාජයික ව්‍යසනයන් ගෙන එන අන්දමේ ගැටුම් සහගත ස්වභාවයෙත් අඩුවීමක් මේ දක්වා දක්නට නොලැබේ. සමහර රටක රාජ්‍ය අංශයේ සංවිධානවල මෙබඳු ප්‍රවණතාවයක් බොහෝ සේ දක්නට ලැබෙන අතර, සමහර රටක රාජ්‍ය මෙන් ම පුද්ගලික අංශයේ සංවිධානවල ද මෙබඳු ගැටුම් එකසේ විද්‍යාමාන වේ එබඳු ප්‍රශ්න සමතයකට පත් කරන්නට උත්සාහ දරන්නවුනට, සාම්ප්‍රාදායික ව ඉදිරිපත් කරණ ලද කළමනාකරණ න්‍යායන් ගෙන් ප්‍රයෝජනවත් පිටුවහලක් නොලැබෙන දෙයක් පෙනී යයි. සැබවින් ම, න්‍යායාත්මක මූලධර්ම වල ට එකඟ ව සුමට ලෙස ඉදිරිපත් කරන ලද කළමනාකරණ න්‍යායන් මානුෂික ආයතන කළමනාකරණ යේ දී අසරණ වන්නේ කවර හේතුවක් නිසා ද? en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.title නූතන සංවිධානවල සැරිසරන ගල් යුගයේ දඩයම්කරුවෝ en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account