බිම මැනුම සරළ පිඹුරුපත් සැකසීම හා කියවීම

Show simple item record

dc.contributor.author රත්නායක, ඇම්.
dc.date.accessioned 2023-09-13T06:45:08Z
dc.date.available 2023-09-13T06:45:08Z
dc.date.issued 1998-02-13
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14643
dc.description.abstract අතීතයේ සිටම මිනිසා විසින් බිම් මැනුම් භාවිකාකොට තිබේ. එක් එක් ඉඩම් කට්ටිවල මායිම් හා බෙදීම්ද, විශාලත්වය හා අයිතියද පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බිම් මැනුම් මගින් සකස්කරන පිඹුරුපත් ප්‍රයෝජනවත්වේ. මේ අනුව බිම් මැනුමක මූලික අරමුණ වන්නේ යම් බිම් ප්‍රදේශයක පවතින විවිධ ලක්ෂණ යම් ප්‍රමාණයකට අනුව සටහනක් මගින් ඉදිරිපත් කිරීමයි. බිම් මැනීම පිළිබඳ විෂය ක්ෂේත්‍රය අයත්වන්නේ මිනින්දෝරු විද්‍යාවටයි. නමුත් භූගෝල විද්‍යාඥයන්ටද බිම් මැනුම් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට වැදගත්වේ. එක් අතකින් භූගෝල විද්‍යාඥයා භාවිතා කරන ප්‍රධාන මෙවලමක් වන සිතියම, නිසි පරිදි අවබෝධකර ගැනීමට ඊට පදනම් වී ඇති බිම් මැනුම් මූලධර්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ප්‍රයෝජනවත්ය. අනෙක් අතින් ක්ෂේත්‍රිය අධ්‍යයන වලදී සිතියම් නොමැතිවිට එබඳු ප්‍රදේශයන්හි සිතියම් සකස්කර ගැනීමට බිම් මැනුම් පිළිබඳ දැන්ම වැදගත්වේ. ඊට අමතරව පෞද්ගලිකව ඉඩමක් සඳහා සකස්කරන ලද පිඹුරක තොරතුරු අවබෝධකර ගැනීමටද බිම් මැනුම් පිළිබඳ අවබෝධය වැදගත්වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.title බිම මැනුම සරළ පිඹුරුපත් සැකසීම හා කියවීම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account