මංගලිකා, කේ.ජී.
(භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
සංවර්ෂනය, සාපේක්ෂ සංකල්පයකි. සියලු ම රටවල් ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන සාධක මත සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස පුභේද දෙකක් යටතේ හඳුනා ගත හැකිය. මෙහි දී තෙවන ලොව රටවල් ලෙස හැඳින්වනුයේ සංවර්ධනය වෙමින් ...