Abstract:
පාරිසරික පද්ධතියක් වශයෙන් රටක පරිසර සමතුලිතතාව ආරක්ෂා කරන ප්රජායන් වශයෙනුත් වනාන්තර වලට හිමි වනුයේ සුවිශේෂ ස්ථානයකි. වර්ග කිලෝ මීටර් 65610 තරම් කුඩා දුපතක් වූ ශ්රී ලංකාවේ මුළු බ්ම් ප්රමාණයත් සමග සසදන විට ඉතා අඩු ප්රමාණයක් බව අපට වගුව පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකිය.