ධරණීය සංවර්ධනය, සංක්‍රමණය සහ නාගරීකරණය

Show simple item record

dc.contributor.author හේවගේ, පී.
dc.date.accessioned 2023-09-13T06:53:00Z
dc.date.available 2023-09-13T06:53:00Z
dc.date.issued 1998-02-13
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14647
dc.description.abstract දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින්නාවූ ජන සංඛ්‍යාව, සම්පත් සඳහා ඉල්ලුම සහ පරිසර විනාශය නිසා පරිසර පද්ධතියට ඇත්ත වශයෙන්ම ජීවිතයේ ගුණාත්මක මට්ටම ද පහත වැටී තිබේ. පරිසර විනාශයේ මුලික හේතුව ජන සංඛ්‍යාවේ වේගවත් වර්ධනයයි. ඕනෑම සංවර්ධන මට්ටමක් යටතේ ජන සංඛ්‍යාව වර්ධනය වීම යනු බල ශක්තිය, සම්පත් සහ පරිසර පරිහාණියට ලක්වීම වැඩි වීමයි. ජන සංඛ්‍යාව, සංවර්ධනය, ස්වභාවික සමිපත් සහ පරිසර අතර ඇති සම්බන්ධතාවන් පිළිබඳව අවධානය වැඩි වෙමින් පවතී. 1992 දී එක්සත් ජාතීන්ගේ පරිසර සහ සංවර්ධන කමිටුව මේ පිළිබඳව ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණය කළේය. එක්සත් ජාතීන්ගේ පරිසර සහ සංවර්ධන කම්ටුව බ්‍රසීලයේ පැවැත්වූ සම්මේලනයේදී පහත සඳහන් ආයාචනය සියළුම රටවලට නිකුත් කරන ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.title ධරණීය සංවර්ධනය, සංක්‍රමණය සහ නාගරීකරණය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account